Thursday, December 1, 2011

පින්සාර නුඹ දැක්ක මුල්ම දිනේ....

කවිකාර ඔය බඹරා දැක්ක ‍‍වෙලේ...
මල් රේණු දෙනවාද සිතුවා ස‍‍දේ...
මල් වලට වද කරනා බඹරුන් රැලේ..
ඔබ ආව එකමයි මගෙ සිතටත් වදේ...

මගෙ වරැණ ගයනා ඔබ මා ලඟ ඉදන්...
හිත ගන්න හැදුවාට මට දැන් බෑ ඉතින්...
වෙන මලක මල් සුවඳ මට එයි ඔබෙන්...
මං කෝම හිත දෙන්නේ මගෙ හිත බයෙන්...

2 comments: