Saturday, December 3, 2011

අවසර දෙන්න මට


ඔහු රිදවන්නට, 
ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබේ සිහින ලොවේ...
ඔබ කැඳවන්නට, 
ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ...

අවසර නැත මට ඔබේ අත ගන්නට
බැමි බැඳ අත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම බවයකදිම
                                                                                    මතු ඔබ හිමි කර ගනිමි ලඳේ...!





0 comments:

Post a Comment