එහෙනම් සැලමුතු පෙම තුල නිසසල වී...
ලොව නවතිවා සැනෙකින්...
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්...
දේදුනු දෙබැමින් ඉගිකරමින් හිනැහෙන විට...
අනේ ලෙන්ගතුදැයි කෙතරම්...
බිලිඳකු සේ ළමැදේ ගුලිවූ විටක ලොබින්...
සත්තයි ඒ හැඩිදැඩි නුබදැයිද සිතේ...
සිතල දෙතොලින් සිසිලසකින් මුමුණන විට...
අනේ හිනේන්දැයි නැගෙයි...
හාදු මතින් නළලේ උණුසුම් තිලක තියා...
පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි...
0 comments:
Post a Comment