Thursday, December 15, 2011

ආදරයේ උණුසුම් සුසුම්...

Photobucket ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්...
එහෙනම් සැලමුතු පෙම තුල නිසසල වී...
ලොව නවතිවා සැනෙකින්...
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්...

දේදුනු දෙබැමින් ඉගිකරමින් හිනැහෙන විට...
අනේ ලෙන්ගතුදැයි කෙතරම්...

බිලිඳකු සේ ළමැදේ ගුලිවූ විටක ලොබින්...
සත්තයි ඒ හැඩිදැඩි නුබදැයිද සිතේ...

සිතල දෙතොලින් සිසිලසකින් මුමුණන විට...
අනේ හිනේන්දැයි නැගෙයි...

හාදු මතින් නළලේ උණුසුම් තිලක තියා...
පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි...

0 comments:

Post a Comment