ඇරබුමම කඳුලක් වෙලා...
මා බලා ඉද්දි ඒ දිහා...
ආ දුරත් දුර වෙඩි නිසා....
අවසානයට පෙර ඈ ගියා...
දුක් බරව කවියක් ලියා...
එහි පද පෙළක් අඩුවෙන් තියා...
අරුත පසිදින්නට කියා...
අවසානයට පෙර ඈ ගියා...
ශෝකාන්තය එන තුරා...
එහි රැදෙන්නට සිත් නැති නියා...
අනන්තය මා ළඟ දමා...
අවසානයට පෙර ඈ ගියා...
0 comments:
Post a Comment