ආදරයේ සැමරුම් - The Eternal Song Of LOVE
navi bar
Home
soon
soon
Your Page
Career
About Us
Friday, December 2, 2011
වෙරල කොනක හිඳ...
වෙරල කොනක හිඳ බලා හිඳින්නෙමි...
ඔබ එන මග මා පවන් සැලි...
පෙර දිනයක අප හමු වූ තැන හිඳ ...
වෙන් වන්නට මුණ ගැසෙමු අපි ...
වෙරළේ හැපෙන දල රල අතරේ ...
මුමුණයි හෙමිහිට අපේ කතා...
රැල්ලට නොපෙනී වෙනතට ගිය මුත්...
සුදු වැලි මුමුණයි අපේ කතා ...
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment