Thursday, June 7, 2012

ඇස් ආදරෙන් පුරෝනා..

 

ඇස් ආදරෙන් පුරෝනා..
හිත පාලුවෙන් ගලොනා...

Thursday, February 9, 2012

If You're Not



If you're not the one, 
Then why does my soul feel glad today?
If you're not the one, 
Then why does my hand fit yours this way?
If you are not mine, 
Then why does your heart return my call?
If you you are not mine, 
Would I have the strength to stand at all?


I never know what the future brings
But I know you're here with me now
We'll make it through and I hope
You are the one I share my life with


Friday, January 13, 2012

මට විතරද දුක දැනෙන්නේ

හැමදාම හඬන සිත හදන්න ඔබ ළඟ නැනේ...
කවුරුත් එපා ඔබ හැරුනම දැනුනාවේ...
ඉස්සර වගේ හීනෙන්වත් දැන් එන්නැනේ...
මට විතරද දුක දැනෙන්නේ මන් දන්නැනේ...

සඳ මඩලට උපමාකර කවි ලියු කාලේ ...
කාගේත් දුක දැනුනා හිතක් ඔබ සතු වුයේ...
කදුළු බලා ඔබ අද මට හිනැහෙනවානේ...
ඔබවම සිත පතන කරුණ මං දන්නැනේ...

නෙතු තෙමුනා මගේ මතකෙට ඔබ එන ගානේ...
තාම හිතේ ඔබ ඇරුනම කව්රුත් නැනේ...
අද නැතිමුත් ළඟ සිටිදා හිත හැදුවානේ...
හිත මේ තරමට අසරණ ඔබ හින්දනේ...

Wednesday, January 11, 2012

මගේ සිත් අහසම

දුර ඇත වලාවක...
පිපුණු තරුවක්ව හිඳ...
බලා සිටියෙමි මම...
සඳ දෙසම...
මගේ සිත් අහසම...
එකලු කලේ...
නුඹ නිසාවෙන්...
සිත පුරා රැදුණු...
සතුට විඳ ගනිමින්...
සැමදා ඔබ ළඟ සිටිමි...
ඔබගේ ආදරයේ උණුසුම...
සැමදා මා හට ලැබේ කියා...

Thursday, January 5, 2012

මගේ ආදර නංගි,..

පැතුම් මලක් පිපෙන තුරා...

නොපැතුව මල් පතනු එපා....

පැතූ මලෙන් පිටතට ඔබ...

කිසි දවසක යන්න එපා...

කෙනෙකුට පිදු ඔබේ හදවත...

තව කෙනෙකුට දෙන්න එපා...

මෙතුන් ලොවේ වසනතුරා...

කෙනෙකුට දුක් දෙන්න එපා...

Sunday, January 1, 2012

සරා සඳ....

මහද මුලා වී ගිය සඳ...
කිමද නැගුනේසරා සඳ...
මහද අදුර දුරැලන්නද
නැගුනේ සරා සඳ...

තටු තිබුනට ඉගිල්ලෙන්න..
සිත නම් නෑ මට ඉවත යන්න...
ආදරයට පණ පොවන්න..
නැවතත් මට වරම් දෙන්න..

Tuesday, December 27, 2011

ඔබ ගැන හද මුමුණයි...

සඳු වලාකුලින් නිති වෙසෙන සඳේ
ඔබ ගැන හද මුමුණයි
අමතක කර ඔබ සැඟවී ගියමුත්
යලි මතකයට නැගේ

දඟකාර ලෙසින් මගේ දෑත අරන්
දෙතොලින් සිප ගත්තා
ආදර සුවදින් හද මල පිපිලා
සතුටු කඳුළු ගැලුවා

විහිළුවක් කලා අමනාපවෙලා
ඇස් රතු කර ගත්තා
වැළලී ගිය පෙම් පුරවත කියන්
මා අසරණ වුවා