
ඔයාලට ආදරේ ගැන හිතෙන දේවල් උනත් කමක් නෑ .... මේකේ ලියන්න....
ඔන්න අපි තවත් ඔයාලට අවස්ථාවක් දෙන්න හිතුවා.. ඔයාලට ආදරේ ගැන හිතෙන ඒවා මේකේ ලියන්න බැනේ හැමෝටම.. ඒ නිසා අපේ FACE BOOK page එකේ ඔයාලගේ song ලියන්න...ඒ එක්කම ඒකට ගැලපෙන ලස්සන ෆොටෝ එකකුත් දාන්න අමතක කරන්න එපා...අපි ඒවා අපේ blog එකේ දානවා...එහෙම හොඳයි නේද යාලුවනේ...Face Book page එකට මෙතනින් යන්න....ඔයාල දාන post එක අපේ අයටත් හොඳයි කියල හිතුනොත් අපි එක අපේ blog එකේ අනිවා දානවා..එහෙම කරන්නේ අපේ blog එක ලස්සනට තියාගන්න ඕන නිසා...ආදරේ කරන ගොඩක් අය මේකට යන එන නිසා...
**************************************************
'ආදරයට ආදරය කරන්න'
**************************************************
'ආදරයට ආදරය කරන්න'
**************************************************
0 comments:
Post a Comment