Thursday, December 22, 2011

අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ...

Photobucket රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා 
මා සැබවින් ඔබ ගැන සිත ලත වෙනවා

මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප  තනිවන්නේ

ඈ සනසවමින් මේ ගී වැල ගයනෙමි මා
ඒ මිහිරි ලොවේ සැනසුම  මා ලැබ ගන්නම්
කුමරියනේ කීමද  මා ගැන නොසිතන්නේ

2 comments:

  1. i post this song for my sudu nangata....

    ReplyDelete
  2. Nice idea ayya,, nd all da bst for u nd nanga..
    Shinuka

    ReplyDelete