Sunday, December 4, 2011

ඔබ නැතිදා මේ ලෝකේ...

Photobucket

නිසල වෙලා හද...
නොසැලේ හසරැල්...
ආදර රතදර යුගෙන් ඔබේ...
සසලව යයි සිත...
මැලවුණු ඔබේ වත...
දෝවමි කඳුළකින් මගේ...
ඔබ නැතිදා මේ ලෝකේ...
තනිවේ මා දැවෙන සිතින්...

නෑසිය මිතුරන් ඒ හැම හමුවේ...
සමුගෙන යන අවසන් ගමනේ...
නිහඬ මුවින් මාගේ පෙම්වතියේ...
උහුලන්නද මේ දුක කෙලෙසේ...

මා සමගින් හමුවී මේ භවයේ...
එක මග ආ ඔබ වෙන්වන්නේ...
නිහඬ මුවින් මාගේ පෙම්වතියේ...
උහුලන්නද මේ දුක කෙලෙසේ...

......................................................
Artist - නාමල් උඩුගම

0 comments:

Post a Comment