Wednesday, December 7, 2011

සිත ඔබ විමසනවා...

Photobucket විලේ නෙලුම් මල් කොපමණ පිපුනත්
එක මලකට පෙම් කරමි සිතින්
නෙලන්න අසයි දෝතින් ඒ මල
මගේම වෙන්නට හැමදාමත්

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම්

1 comment:

  1. this idea gave me my Fb frnd Supuni...tnx for ur idea....

    ReplyDelete