Thursday, December 8, 2011

සසර වසනා තුරා...

Photobucket
ඔබගේ දෝතින් පිදු ආදරේ...
යලි නිම වෙන්නෙපා මා කෙරේ...
සසර වසනා තුරා...
හිඳිමු ඔබ හා මෙමා...
අහස සඳ සේ බැඳී ආදරෙන්...



එක හිත් බිදෙවී ඇසුරෙන් මිදේවි
ලෝකෙන් නැගේ චෝදනා
ඉවසන්න වේවි සැනසුම් ලැබේවි
ආයෙත් නොයේ වේදනා

කඳුලක් වැටේවි සුසුමන් නැගේවි
දෑතින් වසා ආදරේ
නොසැලෙන් දයාවී අහිතක් නොවේවි
මා නම් සදා ආදරේ

0 comments:

Post a Comment