Sunday, January 1, 2012

සරා සඳ....

මහද මුලා වී ගිය සඳ...
කිමද නැගුනේසරා සඳ...
මහද අදුර දුරැලන්නද
නැගුනේ සරා සඳ...

තටු තිබුනට ඉගිල්ලෙන්න..
සිත නම් නෑ මට ඉවත යන්න...
ආදරයට පණ පොවන්න..
නැවතත් මට වරම් දෙන්න..

0 comments:

Post a Comment