Tuesday, December 27, 2011

ඔබ ගැන හද මුමුණයි...

සඳු වලාකුලින් නිති වෙසෙන සඳේ
ඔබ ගැන හද මුමුණයි
අමතක කර ඔබ සැඟවී ගියමුත්
යලි මතකයට නැගේ

දඟකාර ලෙසින් මගේ දෑත අරන්
දෙතොලින් සිප ගත්තා
ආදර සුවදින් හද මල පිපිලා
සතුටු කඳුළු ගැලුවා

විහිළුවක් කලා අමනාපවෙලා
ඇස් රතු කර ගත්තා
වැළලී ගිය පෙම් පුරවත කියන්
මා අසරණ වුවා

Sunday, December 25, 2011

පලා ඇවිත් සිතුම් සියොතුන්...

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්......

Friday, December 23, 2011

මට ඔයා නැතුව බෑ...

Photobucket පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන්නෑ...
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන්නෑ...
ළඟ නොමැතිව දුර සිටියට අමතක වෙන්නෑ...
ඔයාගේ ඔය පුංචි හිතට දුකක් දෙන්නේ නෑ...

Thursday, December 22, 2011

අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ...

Photobucket රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා 
මා සැබවින් ඔබ ගැන සිත ලත වෙනවා

මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප  තනිවන්නේ

ඈ සනසවමින් මේ ගී වැල ගයනෙමි මා
ඒ මිහිරි ලොවේ සැනසුම  මා ලැබ ගන්නම්
කුමරියනේ කීමද  මා ගැන නොසිතන්නේ

Thursday, December 15, 2011

What started out as a simple altercationTurned into a real sticky situationMe just thinking on the time that I'm facingMakes me wanna cry

'Cause I didn't mean to hurt himCould've been somebody's sonAnd I took his heart whenI pulled out that gun

ආදරයේ උණුසුම් සුසුම්...

Photobucket ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්...
එහෙනම් සැලමුතු පෙම තුල නිසසල වී...
ලොව නවතිවා සැනෙකින්...
ආදරයේ උණුසුම් සුසුම් සුවඳද මෙතරම්...

දේදුනු දෙබැමින් ඉගිකරමින් හිනැහෙන විට...
අනේ ලෙන්ගතුදැයි කෙතරම්...

බිලිඳකු සේ ළමැදේ ගුලිවූ විටක ලොබින්...
සත්තයි ඒ හැඩිදැඩි නුබදැයිද සිතේ...

සිතල දෙතොලින් සිසිලසකින් මුමුණන විට...
අනේ හිනේන්දැයි නැගෙයි...

හාදු මතින් නළලේ උණුසුම් තිලක තියා...
පිදුවේ ඒ නුඹගේ සෙවනැල්ල තමයි...

Monday, December 12, 2011

Hold Me In Your Arms


Come and hold me in your arms, 
for my sake
I'm dying, my love....!


Love is amazing
wonderful things, mu eyes behold
Until yesterday..., 
My heart was mine


An unusual desire
Appeals....
I've spent every moment
Suffering in pain....


Look, don't torment me anymore
I'm dying, my love....!

mohabath

duniya mein kitni hain nafratein , phir bi dilo mein hai chahtein 
mar bi jaye pyaar wale , mit bi jaayen yaar wale 
zinda rehtin hain unki mohabattein 
Mar bi jayen pyaar wale , mit bi jayen pyaarwalen 
Zinda rehti hain unki mahabbatein

Sunday, December 11, 2011

I love your eyes...

Photobucket

I love your eyes, those twinkling eyes,,,
They speak of a thousand things..

I Love You....

Photobucket I never really knew you
You were just another friend
But when I got to know you,
I let my heart unbend.
I couldn't help past memories
that would only make me cry
I had to forget my first love
and give love another try
So I've fallen in love with you
and I'll never let you go
I love you more than anyone
I just had to let you know
And if you ever wonder why
I don't know what I'll say
But I'll never stop loving you
each and every day
My feelings for you will never change
Just know my feelings are true
Just remember one thing
I Love You....

අවසානයට පෙර ඈ ගියා...

Photobucket
ඇරබුමම කඳුලක් වෙලා...
මා බලා ඉද්දි ඒ දිහා...
ආ දුරත් දුර වෙඩි නිසා....
අවසානයට පෙර ඈ ගියා...

දුක් බරව කවියක් ලියා...
එහි පද පෙළක් අඩුවෙන් තියා...
අරුත පසිදින්නට කියා...
අවසානයට පෙර ඈ ගියා...

ශෝකාන්තය එන තුරා...
එහි රැදෙන්නට සිත් නැති නියා...
අනන්තය මා ළඟ දමා...
අවසානයට පෙර ඈ ගියා...

Friday, December 9, 2011

May Be This Is Love



A strange feeling torments my heart
Maybe this is love....
In yearning my heart finds peace
Maybe this is love itself....


I said nothing,  I heard nothing
And yet...,
I'm restless at heart
My feet falter
We're in trouble
How are we to steady ourselves 
my love...?


Much against our wishes
We've gotten close to each other
Yes, this perhaps is love....

Thursday, December 8, 2011

ඔබ මා සතුවේදෝ...

Photobucket
සුලන් රොදක් සේ ඔබ වෙත ඇවිදින්...
ලඟින් සිටින්නම් සැනෙකින්...
පහන් වැටක් සේ ඔබ ළඟ හිඳිමින්...
එලිය කරන්නම් සතුටින්...

සසර වසනා තුරා...

Photobucket
ඔබගේ දෝතින් පිදු ආදරේ...
යලි නිම වෙන්නෙපා මා කෙරේ...
සසර වසනා තුරා...
හිඳිමු ඔබ හා මෙමා...
අහස සඳ සේ බැඳී ආදරෙන්...

Wednesday, December 7, 2011

සිත ඔබ විමසනවා...

Photobucket විලේ නෙලුම් මල් කොපමණ පිපුනත්
එක මලකට පෙම් කරමි සිතින්
නෙලන්න අසයි දෝතින් ඒ මල
මගේම වෙන්නට හැමදාමත්

තව එක සැරයක් ඔබ හමුවන්නට ඇත්නම්
නොසඟවා පවසන්නම් ඔබට ආදරෙයි මං
නැහැ ඉවසිල්ලක් සිත ඔබ විමසනවා දැන්
කුමක් කරන්නද මං ඔබට ආදරෙයි නම්

Sunday, December 4, 2011

It is bliss when I close my eyes and you appear there also…..
In front of me...
You gave me an opportunity to talk to me and be happy….
O my dear….
Will such rainy season ever come into my life?
O parrot I saw your eyes…..
Through your eyes I saw my life….
O my dear…
Sea of words will decrease to drops talking to you…
But you understand the words uttered by silence…
My legs will reach you involuntarily…
Time and distance will cease to exist between us…
Love will make us float…
Walk on clouds in the sky..
.Desire is the net that traps the heart…
Once trapped it wishes to get trapped again and again…
This world move away leaving me along…
While walking or standing, I’m lost in new bliss…
Isn’t this an illusion? A new salvation…
Walking style changes’ way of dressing changes…
 I like this heavy new burden in the heart…

මා තනිවෙලා

නුඹ සඳක් වෙලා පායා
මට එලිය වුනු වගයි
නුඹ සඳක් සේම බැස යයි
මට ඉතිරි කළුවරයි
මගේ මතක එපමණයි

සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
පිනි කඳුළු බින්දු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

ඔබ නැතිදා මේ ලෝකේ...

Photobucket

Drowning In Your LOVE

Every time I breathe I take you in 
And my heart beats again 
Baby I can't help it 
You keep me drowning in your love 
Everytime I try to rise above 
I'm swept away by love 
Baby I can't help it 
You keep me drowning in your love



Maybe I'm a drifter, maybe not 
Cause I am longing the safety 
Of floating freely in your arms 
I don't need another lifeline 
It's not for me 
Cause only you can save me 


Saturday, December 3, 2011

Dream Love - Dreaming Of You



How should I tell you that, 
Why I am loving you
Oh beloved, I am not able to tell you


The talks of my heart, 
My eyes are explaining to you
You didn't know it, 
You are not knowing
Even after meeting we didn't meet


With you 
I don't know why there is distance of miles
With you 
I don't know why there is a strange chain
For you I don't know why I have dreams
With you I don't know






ආදරයෙන් හිතන්න....

Photobucket

අවසර දෙන්න මට


ඔහු රිදවන්නට, 
ඔහු හඬවන්නට
බැරිකම මිස ඔබේ සිහින ලොවේ...
ඔබ කැඳවන්නට, 
ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ...

අවසර නැත මට ඔබේ අත ගන්නට
බැමි බැඳ අත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම බවයකදිම
                                                                                    මතු ඔබ හිමි කර ගනිමි ලඳේ...!





Friday, December 2, 2011

හිමි නැති පෙමකට....

Photobucket නිල්වන් ගුවන් ගැබේ...
පය සුපුන් සඳේ...
මා හද වීණාවේ...
සත්සර හඬ වැටේ....

හිමි නැති පෙමකට ඉකිබිඳනා සඳ...
හදවත වාවා ගණුද කෙසේ...
එක් වී හිඳිනට වරම් නොමැති වී...
ඉදිමුද සැනසිල්ලේ...

ඔබ ගැන හද මුමුණයි...

Photobucket සඳු වලාකුලින් නීති වැසෙන සඳේ...
ඔබ ගැන හද මුමුණයි...
අමතක කර ඔබ සැඟවී ගියමුත්...
යලි මතකයට නැගේ...

දඟකර ලෙසින් මගේ දෑත අරන්...
දෙතොලින් සිප ගත්තා...
ආදර සුවදින් හදමල පිපිලා...
සතුටු කඳුළු ගැලුවා...

ඔබට පිදු පෙම ....

Photobucket ආවාට තිබුනත් නිසසල සඳ මත...
එය හරි ප්‍රියන්කරයි ...
මා කාට නැතුවත් ඔබට පිදු පෙම ....
සඳ මෙන් අහිංසකයි...
එතරම් අහිංසකයි...

වෙරල කොනක හිඳ...

Photobucket වෙරල  කොනක හිඳ බලා හිඳින්නෙමි...
ඔබ එන මග මා පවන් සැලි...
පෙර දිනයක අප හමු වූ තැන හිඳ ...
වෙන් වන්නට මුණ ගැසෙමු අපි ...

වෙරළේ හැපෙන දල රල අතරේ ...
මුමුණයි හෙමිහිට අපේ කතා...
රැල්ලට නොපෙනී වෙනතට ගිය මුත්...
සුදු වැලි මුමුණයි අපේ කතා ...

Thursday, December 1, 2011

පින්සාර නුඹ දැක්ක මුල්ම දිනේ....

කවිකාර ඔය බඹරා දැක්ක ‍‍වෙලේ...
මල් රේණු දෙනවාද සිතුවා ස‍‍දේ...
මල් වලට වද කරනා බඹරුන් රැලේ..
ඔබ ආව එකමයි මගෙ සිතටත් වදේ...

මගෙ වරැණ ගයනා ඔබ මා ලඟ ඉදන්...
හිත ගන්න හැදුවාට මට දැන් බෑ ඉතින්...
වෙන මලක මල් සුවඳ මට එයි ඔබෙන්...
මං කෝම හිත දෙන්නේ මගෙ හිත බයෙන්...

මා එදා කියූ දේ...

Photobucket මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ...
කියූ වදන් මතකේ තිය ගන්න බැරිදෝ...
මේ වතාවේ පමණයි සම දෙන්නේ මා නම්...
අයෙත් මතක නැතිනම් කියන්නෙම නෑ මං ...

හුදෙකලාව අව නඩුවක්

ඉටි රූපේ අපුරුව විඳින්න මං හරි ආසයි
පින්තූරේ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නේ නැතිනම් මං හරි ආදරෙයි

කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අව නඩුවක් ගෑනු ළමයෝ.....!