Wednesday, January 11, 2012

මගේ සිත් අහසම

දුර ඇත වලාවක...
පිපුණු තරුවක්ව හිඳ...
බලා සිටියෙමි මම...
සඳ දෙසම...
මගේ සිත් අහසම...
එකලු කලේ...
නුඹ නිසාවෙන්...
සිත පුරා රැදුණු...
සතුට විඳ ගනිමින්...
සැමදා ඔබ ළඟ සිටිමි...
ඔබගේ ආදරයේ උණුසුම...
සැමදා මා හට ලැබේ කියා...

0 comments:

Post a Comment