රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබවින් ඔබ ගැන සිත ලත වෙනවා
මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ
ඈ සනසවමින් මේ ගී වැල ගයනෙමි මා
ඒ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කීමද මා ගැන නොසිතන්නේ
i post this song for my sudu nangata....
ReplyDeleteNice idea ayya,, nd all da bst for u nd nanga..
ReplyDeleteShinuka