Thursday, December 1, 2011

හුදෙකලාව අව නඩුවක්

ඉටි රූපේ අපුරුව විඳින්න මං හරි ආසයි
පින්තූරේ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නේ නැතිනම් මං හරි ආදරෙයි

කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අව නඩුවක් ගෑනු ළමයෝ.....!

0 comments:

Post a Comment