ආදරයේ සැමරුම් - The Eternal Song Of LOVE
navi bar
Home
soon
soon
Your Page
Career
About Us
Wednesday, November 30, 2011
හද සැලුනා...
හද සැලුනා සියුමැලියේ ...
ඔබ ඇසුරේ සිහින විලේ...
රැයේ දිලෙන තනි තරුවේ...
ඇවිත් හොරෙන් අයි බැඳුනේ ...
සිහින විලේ ඉවුර දිගේ ...
ඇවිදින්නට හිතුමතේ ...
ඔබ එනවද තනි තරුවේ...
මටද තනි ඔබට වගේ...
කඳුළු ගඟේ කිමිද මෙසේ ...
වැලපෙන්නද රාත්රියේ...
ඔබම තමයි උරුම කරේ
ඔබ කොහේදෝ මියුලැසියේ
2 comments:
Apsara
November 30, 2011 at 5:04 PM
kohomada meka... :)
Reply
Delete
Replies
Reply
angel nicky
November 30, 2011 at 10:33 PM
hondai... ohoma yan ohoma yan aiya....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
kohomada meka... :)
ReplyDeletehondai... ohoma yan ohoma yan aiya....
ReplyDelete