ආදරයේ සැමරුම් - The Eternal Song Of LOVE
navi bar
Home
soon
soon
Your Page
Career
About Us
Tuesday, November 29, 2011
Dreaming Of You
පෙම් සිසිලේ මගේ දෙනයන ඈ වෙත යනවා
මගේ දෙනුවන් මා සනසනවා
ඒ රහසේ මගේ හදවත මා සනසනවා
මගේ හදවත මා නලවනවා
මේ සිහින ලෝකේ මා පමණි දන්නේ
කිසිදු දෙයක් ඇය නොදැන නිසා
කාටද කියන්නේ
හදවත ගැහෙන්නේ
ඈත ඉඳන් මම සිතන නිසා
1 comment:
angel nicky
November 30, 2011 at 8:39 AM
nice!!! :)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Tweet
t
Tweet
t
nice!!! :)
ReplyDelete