හද සැලුනා සියුමැලියේ ...ඔබ ඇසුරේ සිහින විලේ...
රැයේ දිලෙන තනි තරුවේ...
ඇවිත් හොරෙන් අයි බැඳුනේ ...
සිහින විලේ ඉවුර දිගේ ...
ඇවිදින්නට හිතුමතේ ...
ඔබ එනවද තනි තරුවේ...
මටද තනි ඔබට වගේ...
කඳුළු ගඟේ කිමිද මෙසේ ...
වැලපෙන්නද රාත්රියේ...
ඔබම තමයි උරුම කරේ
ඔබ කොහේදෝ මියුලැසියේ
kohomada meka... :)
ReplyDeletehondai... ohoma yan ohoma yan aiya....
ReplyDelete